මම නම් කියන්නෙ පාසල් ගුරුවරුන්ගෙ අවම වැටුප රුපියල් 100,000ක් වත් කරලා වාහනයක් හෝ නිවසක් මීල දී ගද්දි 2-4% වගේ පොලී අනුපාතයක් යටතේ බැංකුවකින් හෝ යම් ආයතනයකින් ණය දෙන්න ඕන.
ගුරුවරුන්ගෙ මනස නිදහස් වෙන තරමට තමයි ළමයින්ගෙ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි වෙන්නෙ.
ගුරුවරුන්ට විශේෂ වරප්‍රසාද හිමි වුනා කියලා...