"ඇත්තටම අපට සමරන්න තරම් නිදහසක් නැහැනෙ". කියන එක අද පට්ටම රැඩිකල් වාක්‍යයක් වෙලා. අපේ රටේ ඉතිහාසය ගැන අභිමානය ගැන මෙලෝ අදහසක් නැති අය මෙහෙම කිවුවට ඔබම ටිකක් හිතල බලන්න.
අවුරුදු 2500ක අපේ ලිඛිත ඉතිහාසය තුළ රට ආක්‍රමණය කරපු ප්‍රධාන අවස්ථා තිහකට වඩා තියනවා. ඒ බොහෝ අවස්ථාවල අපට අත් වුණේ බොහොම...