සැප උපදන උල්පත හඳුනා ගනිමු
නුවණින් කල්පනා කරනවා කියන එක අද්භූත එකක් නෙවෙයි. පවට ලැජ්ජාව, පවට භය, වීරිය, ප‍්‍රඥාව ආදී දේ තමා තුළ තියෙනවද, ඒවා වැඩෙනවද? පිරිහෙනවද? ආදී වශයෙන් විමසා බැලීම, නුවණින් කල්පනා කිරීමට අයිති දෙයක්. අපිට අපි ගැනම නිගමනයකට එන්ට තියෙන හොඳම ක‍්‍රමයක් තමයි මේ ප‍්‍රත්‍යවේක්‍ෂා...