1. $H@v!nK@

    Dialog Tv Help

    Phone එකයි Dialog TV දෙකම එක Wi-Fi network එකකට connect වෙලා configuration කරන්න ඕනි. පස්සේ mobile data වලින් use කරන්න පුලුවන්
  2. $H@v!nK@

    SLT Maintenace Time Unlimited Downloads!

    :lol::lol:
  3. $H@v!nK@

    Movie එකක් හදමුද?

    salli thama natte :(
  4. $H@v!nK@

    WWE පිස්සන්ට

    මං ගාව WWE Encyclopedia එකක් තියෙනවා. මේක ඕනම Book එකකට Exchange කරන්න කැමති Books තියන අය comment එකක් දාගෙන යන්න https://m.ebay.com/itm/WWE-1st-Edition-Encyclopedia-Hard-Cover-Book-/331881494999?_mwBanner=1&_rdt=1 Ebay ගත්තොත් රු 6000ක් විතර වෙනවා. සල්ලි වලට ගන්න අය ඉන්නවනම් 1500 ට දෙනවා ;)
  5. $H@v!nK@

    කුරැණෑගල Dialog TV help

    Eකේ නෑ බන්
  6. $H@v!nK@

    කුරැණෑගල Dialog TV help

    කුරැණෑගල අවට කව්ද ඉන්නේ Dialog Tv installation කරන කෙනෙක්ගේ contact කරගන්න පුලුවන්.
  7. $H@v!nK@

    Photoshop Help

    තව කව්රු හරි ඉන්නවද
  8. $H@v!nK@

    Photoshop Help

    PM එකක් දැම්ම
  9. $H@v!nK@

    Photoshop Help

    Photoshop ගැන හොදට දන්නා කෙනෙක් ඉන්නවද. පොඩි දෙයක් දැන ගන්න තියෙනවා.
  10. $H@v!nK@

    Air ticket අඩුවට කරන කෙනෙක්.

    කොහේ ඉදන් කොහාටද :eek:
  11. $H@v!nK@

    Dream11 Fantasy Cricket

    ඉස්සරහට එන World Cup එකත් එක්ක Fantasy Cricket Play කරන්න කැමති කව්ද ඉන්නේ. කැමති අය ඉන්නවනම් මේ Facebook Group එකට Join වෙලා ඉන්න www.facebook.com/groups/411170009664362/ World Cup ලං වෙනකොට අපේ ලංකාවේ අයගේ විතරක් හැම Match එකකම Free Contest එකක් Open කරනවා. ඒකට Team එකක් හදලා දාන්න විතරයි...
  12. $H@v!nK@

    Sinhala Old hits

    Sinhala MP3 මුළු ඇල්බම් එකම එක පාර Download කරන්න පුළුවන් site එකක් තුබුණා. දැන් මට මතක නෑ දන්නා කෙනෙක් ඉන්නවද
  13. $H@v!nK@

    deleted

    deleted
  14. $H@v!nK@

    Avengers: Endgame - Exclusive සිංහල Preview [No Spoilers]

    Time Travel වෙන්න පුලුවන් :rolleyes:
  15. $H@v!nK@

    Avengers: Endgame - Exclusive සිංහල Preview [No Spoilers]

    මේ Trailer එක තමයි පට්ටම මටනම් :love::love:
  16. $H@v!nK@

    📺||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||📺

    අර satellite change එක කරපු දවසේ ඉදන් මගේ recharge කරනනේ නැතුවත් channel වැඩ.
  17. $H@v!nK@

    Videocon Channel Help

    මචන් මගේ තියෙනනේ d2h alacarte package එකක්. එ්ක දැන් තියන අලුත් package එකට මාරැ කරගන්න පුලුවන්ද?
  18. $H@v!nK@

    WWE Encyclopedia Hard Cover Book Exchange

    මං ගාව WWE Encyclopedia එකක් තියෙනවා. මේක ඕනම Book එකකට Exchange කරන්න කැමති Books තියන අය comment එකක් දාගෙන යන්න https://m.ebay.com/itm/WWE-1st-Edition-Encyclopedia-Hard-Cover-Book-/331881494999?_mwBanner=1&_rdt=1

    No contents