එක නම් ඇත්ත තමයි මම අයි ටී සයිඩ් එකෙන් ඉස්සරහට යනවා කියලා හිතුවේ 7 වසරේදි ඉන්ටර්නෙට් අරන් ටික කාලයක් යද්දි. ඒ කාලේ නම් වැඩ්ඩෝ අයියලාටත් වැඩ පෙන්නුවා. ඒත් මේ වෙනකොට හැමොම අයි ටී කරන්න අරන්. මට දැන් මොනා කරන්නද කියලා හිතාගන්න බෑ. ඉස්සර ඉදන් තිබ්බ ටාගට් එක දැන් වෙනස් කරන්න ඕනේ. එහෙම නම් මම මොකක්ද...