1. M

    2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

    අය්යෝ, අඩු කරනවා අඩු කරනවා කිය කිය ඉඳලා කෙලලා ඇරියා නේද.... :angry::angry: ටික දවසකට කලින් excel sheet එකකුත් share වුනා price අඩු වෙන හැටි කියලා. වාහනේ අලුත් කරන්න හිටියේ. අහපු හැම කෙනාම කිව්වේ budget එක එනකන් බලන්න කියලා. බලන් ඉඳලා දැන් කෙලවුනා. අය්යෝ සංසාරේ කිව්වලු :eek::baffled:

    No contents