1. SupiriKollek

    පාස්පෝට් එක මාසයක් ඇතුලත ගන්න ක්‍රමයක් තියෙනවද ?

    Puluwan machan normal available dawasaka appointment ekak daa;a ude pandara yanna thiyenne(Not the Apointment date). Seen eka kiwwahama un hadala denawa machan. Ape Akka hadagaththa machan. Habai eka nam Passport eka nathi wela aluth ekak ganna giya seen ekak.
  2. SupiriKollek

    ගහක මල් පිපිලා සිංදුවේ ඇත්ත තේරුම

    Ai uba Eka Eka kiyana sindu Jaathika geeya wage kiyanawada
  3. SupiriKollek

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    යන්ඩ පුලුවන්නම් නොගිහින් ඉදී. යනවනම් යන්න ඕනේ නැත්තම් කටයි පුකයි වහගෙන ඉන්න ඕනේ.
  4. SupiriKollek

    ඔරකල් , React , Asp.net

    ASP.NET (Backend API) -> Oracle (Database) <- React (Frontend) Mokakda ubata hariyatama thiyena awla
  5. SupiriKollek

    Vegetarian වෙන්න උඹලා ආසද?

    Masa 6k wage idala thiyenawa. Patta amarui
  6. SupiriKollek

    මෙහෙදි හසන් ගොන් ප්‍රශ්න

    U kohomath Propaganda ekak thama karanne. Al Jazeera huththa ohomma thama. Hamadama lankawe prashanai wena huththawalui pennanne
  7. SupiriKollek

    මේක Applied Artificial Intelligence ගැන පොඩි කතාවක්😇

    AI use karanna puluwan simple task walata thama. Bug fixing walata samahara welawata shape. Even the Cursor is not good with managing the project repo.
  8. SupiriKollek

    ස්විට්සර්ලන්තය ගිහින් එන්න 70,000/= 😲

    Mewanam wadakata athi wada neme. Strategy ekak nathuwa me wage 1000,2000 kaali ekathu karala rata hadannada
  9. SupiriKollek

    සාය ගලවල නටන මනමාලි 🤩

    Adu Kule Kellek wage Unge wedime Mona yaka natuwath ithin apita paanda
  10. SupiriKollek

    යූක්‍රේනයට ඔබ සහය පළ කලයුත්තේ ඇයි?

    Joker kenek President unhama ohoma thama. Minissu marila giyath kamak na pakayata yudda kara kara inna one
  11. SupiriKollek

    ආයේ Dollar ගේන්නේ නෑ ලංකාවට 🥳

    මේවනං අපි නැතුව අනිත් උන් බදු ගෙවන්න ඕනි සීන් තමා. දැනට ටැක්ස් ගෙවන උනුත් දැනටමත් කෑම බීම වලට බදු ගෙවනවා වලටත් ගෙවනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ උන් ඩොලර් ගේන උන්ට කිසිම ැසිලිටි එකක් දෙන්නෙ නැති එක. අඩුම ගානේ පේපැල් වගේ සර්විස් වත් දෙන්න කිසිම උවමනාවක් නෑ. බදු වැඩි කරන එක ගැන විතරයි ෆෝකස් කරන්නේ.
  12. SupiriKollek

    Need chat GPT Plus Account!

    Shared nam 1500 idan thiyenawa.
  13. SupiriKollek

    තේ රස අලුත් විදියට ලෝකයට ගෙනයන තරුණියක්.

    මෙයත් ඉතින් Copy කරපු එකක් තමා. ලංකාවේ premium tea වලින් හදනවා කියලා market කලානම් හරි.
  14. SupiriKollek

    ආදි ශිෂ්‍යයින් රැගත් විශේෂ ගුවන්යානයක් (UL605) මෙල්බර්න් සිට එයි!

    උන්ට කොහොමත් පට්ට ඉරිසියාවක් තියෙන්නේ බන්. පොඩි ඉස්කෝල වලට ගිහින් උන්ට ඉස්කෝලෙ ගැන කිසිම ෆීලින් එකක් නෑ. අනිත් උන්ට ආතල් ගන්න කියලා දෙනවා.
  15. SupiriKollek

    තාත්තාට stroke එකක් අවා 😓

    English beheth ganna gaman Ayurweda treatment balanna machan sahenna prathipala thiyenawa
  16. SupiriKollek

    මොනවද මේ V2RAY Internet bypass කියන්නේ ?

    Me VPN ekak wada karana widihane. Eken data kapenne nathi wenne nane

    No contents