ඔබයි රම්‍ය සඳ කිරණ
ඝන අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ..//
සදානන්ද කරවු
ඔබේ මධුර රාවෙන
පිපී යාවි
අරවින්දයක් සේ තඩාගෙ
ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය, දැන් මගෙ පරමාර්ථය ඔබය, මගේ පරමාදර්ශය ඔබය, මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය
උදාවු සුපෙම් දම්
මුසුන් වී රැඳේවා
මගේ පුංචි ලෝකේ
තැවුල්...