විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූ. ජී. සී.) මගින් පත්කර ඇති කමිටුවේ අවසන් තීරණය ඊයේ (22 වැනිදා) රාත්‍රියේ දැනුම් දුන්නේ නම් උසස් පෙළ ප්‍රතිඵල අද (23 වැනිදා) නිකුත් කළ හැකිව තිබූ බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා "දිවයින"ට පැවැසීය.
විභාගයේ ඉසඩ් ලකුණු වලට අදාළව එම කමිටුව...