මමත් අද ගියා, ඕකට යන්නෑ කියලා හිටියෙ ඒත් ගියා බලමු සතියකින් ලැබෙනවා කිව්වා, මෙතන දාන්නං.
doctor prescription එකට progressive lens 18500X2 che plastic frame 9500 discount දාලා 43000
පෙන්නුවේ ඇස්වාට්ටුවේ ඩොකෙකුට නොරිස්කැනෑල් චැනල් කරලා හදන්න ගියේ කොළඹින් පිට බ්රාන්ච් එකකට. බිල දානකොට කෙල්ලො...