උබලා හිතන්නේ මුන් ඩේටා වැඩියෙන් දීලා, ඉන්ටර්නෙට් මිළ අඩුකරන්නේ අපිට ආදරයට කියලා? නෑ. මේවා ඔක්කොම කරන්නේ පිටරට ඉන්න බිස්නස්කාරයන්ගේ උවමනාවලටයි. ගුගුල්, ෆේස් බුක්, යූටියුබ්, ඊබේ, මාස්ටර්ට්, වීසා වගේ උන්ට වාසියි ඔන්ලයින් ඉන්න පිරිස වැඩි උනාම. එකක් ඇඩ් වලින් ලැබෙන සල්ලි, සෝෂල් එකස්පිරිමන්ට් වලින්...