අනිවාරෙන් මචන්,මේ ලඟදි කොල්ලුපිටියේ එසි බස් එහෙකදි කෙල්ලක් නැග්ගා,එකි මගේ ලඟම ඉඳ ගත්තා, කොල්ලටද කොහෙද කතා කර කර හිටියේ.එකි ෆොන් එක එහාට මෙහාට කරන කොට මගේ අතේ වදින්නෙ,මම මචන් ගැණුන්ගේ පස්සවල් සහ අනික් පැති බස් වල ඉන්නකොට ගැවෙනවට කැමති නැ,එක මට හරි අපහසුයි,බලපන් එතකොට කෙල්ලොත් අපිට මෙහෙම...