ඒක හරි, කොල්ලො මොන ජරා වැඩේ කලත් ඒව හරි, ජොලියට කරන්නේ. කෙල්ලෙක් කලොත් ඒ කෙල්ල නරකයි.වැරදි කරන්න කරන්න සමාව දීල දීල, ඒත් හැදෙන්නෙ නැති කොල්ලෙක් අතැරල වෙන affair එකක් පටන් ගත්තොත් ඒ කෙල්ල ජරා වෙනවා. අනේ මන්ද ඇයි මෙයලා මෙහෙම කෙල්ලොන්ට විතරක් බැනල එයාල කරන හැමදේම හරි කියන්නෙ කියල. :(