තමන්ගෙ නමටනම් SIM තියෙන්නෙ කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අර කිව්වත් වගේ නීතිමය ප්‍රශ්නයක් වුනොත් විමර්ශනයක් කරලා බලන්න ඉඩ තියෙනවා.
ගොඩක් App Development එහෙම කරන අය, Fiverr වගේ Freelance කරන අය, SIM ගොඩක් එක්ක Phones තියන් ඉන්නවා. වෙන වෙනම Accounts Manage කරන්න.