අභිධර්මය යනු බුදුරජාණන්වහන්සේගේ පරම ගම්භිරම දේශනයක් .ධර්මය ලොවෙන් අතුරුදහන් වනවිටද පළමුව අතුරුදහන් වෙන්නෙත් පට්ඨාන ප්‍රකරණය යි ..එය අයත් වෙන්නෙත් අභිධර්මයට . ඒ නිසා මෙය අවබෝධ කර ගැනීම ගොඩක් දුෂ්කර වූ කටයුත්තක් .. ඒ වගේම මෙය සාකච්චා කිරීම සදහා ගැබුරු අවබෝදයක් අවශ්‍ය වෙනවා .. එනිසා මෙය පවත්වාගෙන...