පලවෙනි පාර නිසා A4 කොළ 500 පැකට් 15 ක් විතර ගන්නම්... ඊට පස්සේ මාස 2 කට සැරයක් පැකට් 30 ගානේ වගේ ඕනේ... ටිකක් කල් යද්දී ඊටත් වඩා ඕනේ ... :D පොඩ්ඩක් මිල ගණන් , contact phone numbers pm කරනවද මට...:D
පලවෙනි පාර නිසා A4 කොළ 500 පැකට් 15 ක් විතර ගන්නම්... ඊට පස්සේ මාස 2 කට සැරයක් පැකට් 30 ගානේ...