රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරළි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට :(
තුන්තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ :(
රෑ වැඩ මුරය ....
නුඹෙ...