මචන්ලා PC එක UPGRADE කරන්න යන්නේ පොඩි උදුවක් දියල්ල ඔක්කොටමා රේප් +7 ගානේ දෙනවා :cool:
motherboard එකයි processor එකයි තම මාරු කරන්නේ. මේ motherboard දෙකෙන් කෝකද හොද :sorry:
Asus Maximus VII Ranger
Msi Z97 Gamming 3
processor එකේනම් i7 4790k තම ගන්න හිතන් ඉන්නේ. මේක upgrade කරන්නේ...