බැංකුවක වැඩ කරන හින්දා මේවා පොඩ්ඩක් දන්නවා ඉතින් . USD එකෙයි රුපියලෙයි විනිමය අනුපාතය වෙනස් වෙන්නේ මෙහෙමයි.
හිතමු අද අනුපාතය 1:100 කියලා . ඔතන ඉඳන් වෙනස් වෙන්නේ මෙහෙමයි.
රට ඇතුලට එන USD ප්‍රමාණයයි එලියට යන ප්‍රමාණයයි බලන්න ඕනේ. දවසකට රට ඇතුලට USD 50 million (exports) ඇවිත් USD 50 million...