කුඩු කන්ටේනර් ලංකාවට ගෙනාවේ කවුද...? ඒතනෝල් කන්ටේනර් ලංකාවට ගෙනාවේ කවුද....?
2000%ක් කොමිස් ගැහුවේ කවුද....?
මහා පරිමාණ දූෂණ වංචා කලේ කවුද....?
වැඩිපුර හොරකම් කරලා තියෙන්නේ කවුද....?
නිරයුධ මිනිස්සුන්ව මරන්න අණ දුන්නේ කවුද...?
මහ දවාලේ මිනිසුන්ව වෙඩි තබා මරා දැමුවේ කවුද...