1. oxide

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    දෙකකට තමා මචං බලන්නෙ...ඉස්සෙල්ලම යට කෑල්ල හදාගෙන හරි යන්න කියල..දැනට ඉන්නෙ මහ ගෙදර..දැනටනම් අවුලක් නෑ..ඉස්සරහටනෙ ප්‍රස්න එන්නෙ.. දැන්ම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන එක හොඳයිනෙ ------ Post added on 1753167436
  2. oxide

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    ගොඩක් උන් කියන්නෙ ඕක තමා.. එතකොට අපිට විස්වාසයක් තියෙනව කියල..අපිම හැදුවම..හොඳ ආකියෙක් ලව්වා හොඳ ප්ලෑන් එකක් ඇඳගෙන නේද බන්
  3. oxide

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    මෙව්වට දාන මැටීරියල්ස් හොඳයිද බන්..එක්ස්පීරියන්ස් එකක් තියේද අතුරුගිරිය කිව්වෙ ඉතිං හන්දියේ නෙවෙයි..මදිගානට තමා ලෝන් එකක් දාන්න බැලුවෙ :D ------ Post added on 1753166844 මචං මම ලෑන්ඩ් සේල් එකකින් ගත්තේ..එක ලඟ දෙකක්,, ඩීඩ් තියෙන්නෙ වෙන වෙනම ------ Post added on 1753166921
  4. oxide

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    අතුරුගිරියෙ පහකට ගන්න නෑ කියල මම දන්නව බන්,.:lol: පර්චස් 12ක් විකුණලා 6ක් ගන්න බලන්නෙඒ පැත්තට එනවනම්
  5. oxide

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    මේ හරියෙනම් 5ක් වගේ යන්නෙ බන් දැන්නම්... තට්ටු දෙකකට ප්ලෑන් එක අඳිනව මචං..වසන්න පුලුවන් විදියට යට කෑල්ලක් හරි හදාගන්න බැලුවෙ..
  6. oxide

    කිරිපිටි ඇබ්බැහිය නවත්තන්න

    අමාරුවෙන් හරි නවත්තපං.. දවස් තුනක් වගේ අල්ලගෙන හිටියනම් හරි.මමත් නැවත්තුවා.. උදේට ගහපං බඩ පිරෙන්න වතුර එකක්...
  7. oxide

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    වෙන ඔප්ෂන් එකක් නෑ බන්.. 12ත් නෙවෙයි 6 වගේ ඉන්න තමා බලන්නෙ.. :D :D
  8. oxide

    ගෙයක් හදන්න අයිඩියා එකක් ඕනා

    මචංලා..මට කහතුඩුවෙ හයිවේ එකට ටිකක් කිට්ටුවෙන් පර්චස් 12ක් තියෙනවා ස්කීම් එකක් අස්සෙ.මට දැන් ගෙයක් හදන්න පොඩි අයිඩියා එකක් ඇවිල්ල තියෙනවා.ගෙයක් හදන්න තරම් ගානක් අතේ නැත.( ලොකු ගෙයක් හදන්නෙ නෑ..මටයි වයිපරේටයි ඉන්න පුලුවන් ගානට පොඩි බජට් එකකින් හදන්න තමා බලන්නෙ.. සාමන්‍යෙන් ස්ටූඩියෝ ටයිප් වගේ ):D...
  9. oxide

    උඹලා දැන් වෙඩිමකට කීයක් විතර දෙනවාද

    5000-10000 අතර ... බොන්නෙ දෙන්නෙ නැති එකක්නම් හිතල බලනවා තව..
  10. oxide

    පොඩි කොල්ලගේ චැනල් එක මරු

    ගම මතක් වෙනව බන්...අම්මපා ටිකට් එකක්වත් ඇදුනොත් ඔක්කොම අතෑරලා යනව ගමට :(
  11. oxide

    පොඩි කොල්ලගේ චැනල් එක මරු

    පොඩ්ඩගෙ වීඩියෝ බලද්දි ඇඬෙනව බන්.. ඉස්සර අපේ ගම මතක් වෙනව..කඳුලු වැටෙන්නම ඇඬෙනවා..මේ කොළඹට වෙලා මොන හුප්තක්ද කරන්නෙ කියල හිතෙනවා.පුදුම කරුමක්කාර ජීවිත අපි ගෙවන්නෙ:sorry::sorry:
  12. oxide

    සේල් මාමලා හොඳටම කලබල වෙලා. සේල්ස් අඩු ඇති

    කාර් සේල් හොරුන්ටයි, ඩයලොග්, මොබිටෙල් හොරුන්ටයි කෙලවෙනවනම් මරු
  13. oxide

    සකන්ඩ් හෑන්ඩ් වාහන මාකට් එකට ඉස්සරහට මොකක් වෙයිද

    මිඩ් රේන්ජ් බ්‍රෑන්ඩ් නිව් එකක් ඔය සේල්වල තියෙන මිඩ් රේන්ජ් වාහනවල ගානට වඩා අඩුවෙන් ආවොත් ඕක බහියි..නැත්තන් අඩු වෙන එකක් නෑ බන්.. හැම එකාටම ලක්ෂ 200න් උඩ බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑනෙ.. නිකමට හිතපං ප්‍රිමියෝ වගේ මිඩ් රේන්ජ් වාහනයක් දැන් සෙකන්ඩ් හෑන්ඩ්ම 120ත් පැනලනෙ..ඔය වගේ එකක් බ්‍රෑන්ඩ් නිව් 80 ට...
  14. oxide

    Podi hadissiyak help

    අපේ ඔෆිස් එකට වරෙන්.. කින්සි රෝඩ් එකේ.. 💪 :D
  15. oxide

    BYD මල්ලිල . EV මල්ලිල පොඩ්ඩක් ඇවිත් මේක බැලුවනම්

    මටනම් හිතෙන්නෙ දුර යන්න තමා EV සෙට් නෑ වගේ ලංකාවෙ..කොළඹ ඇතුලෙ වගේ ටිකක් ට්‍රැෆික් සෙට් වෙන සිටි ලිමිට්වලටනම් හොඳයි..දුර යනවනම් තෙල් ගහගෙන දුවන එක හොඳයි වගේ මටනම්..අර කිව්ව වගේ මටත් range anxiety තියෙනව..මොකද කොළබින් වගේ එලියට ගියාම චාර්ජ් කරගන්න නැති උනොත් බඩුම තමා..අනික හැම වෙලේම රේන්ජ් එක දිහා...
  16. oxide

    Bangladesh tour of Sri Lanka 2025 🦁🏏

    ඔව් බන්... ඒ වෙලාවෙ ටිකක් ඇග්‍රසිව් උනානම් තව 50ක්වත් එනවා..90-100 අතර ලොකු වෙලාවක් ගත්තා
  17. oxide

    Bangladesh tour of Sri Lanka 2025 🦁🏏

    ඔව්..,,100 දාපු වෙලාවෙ සනා ලොකු හැපී එකකින් නෙවෙයි හිටියෙ..උඹ නෝට් කරාද ඒක..
  18. oxide

    ඇහේ කේස් එකක් Help!

    ඉක්මනට බලවගනිං මචං..ඉක්මනින් සුව වේවා..!! :love: :love:
  19. oxide

    Squid Game S03

    හම්මට අදද..
  20. oxide

    Debit card වලින් හොරට සල්ලි අදිනවා

    එහෙමද,,.කාලෙකින් අලි එකෙන් ගත්තෙ නෑ මොකුත්..කලින්නම් සම්පත් එකේ වින්ඩෝ එකක් ඕපන් උනා otp දාන්න

    No contents