රැග් උන කෙනෙක් කවදාවත් රැග් වලට බනින්නැ. රැග්වීමතුලින් ලබා ගන්න ජිවිත පන්නරය, ඉවසීම, සහොදරත්ව බැදිම, වෙන කිසි තැන්කින් ලැබෙන්නැ. මෙ ගන්නෙ ෆන් එකක් නෙවෙ විස්ව විද්‍යාල බේරාගන්න දරන අහින්සක කැපවීමක්. අද කැම්පස් තත්වෙ දැක්ක්ම පුදුම දුක යි. ඉගන ගන්න විතරක් එන කුහක මිනිස්සු, ඔඳක් නැති මිනිස්සු අද...