රට වටේ තැන තැන ලොකු ගෙම් දුන්නු ‘‘පොඩි සාගර‘‘ නව පොලිස්පති පූජිත් පටන්ගත් මෙහෙයුමක් අතර වෙඩි තබාගෙන මියයයි - වීඩියෝ
අපරාධ රැසකට සම්බන්ධ දිවයිනේ නමගිය පාතාල නායකයෙකු වූ සුමිත් දයානන්ද හෙවත් ‘‘පොඩි සාගර‘‘ නැමති පුද්ගලයා අද (21) අළුයම කුරුණෑගල කුඹුක්ගැටේ පහළ මැදගම ප්රදේශයේ නිවසක සැඟව...