යාලුවනෙ... App කථා යනු ඔබට ඔනෑම ආකාරයේ Mobile App Developement පිලිබඳ ගැටලු වලට පිලිතුරු ලබා දෙන, නව සහ පරිනත(matured) Mobile App Developement ක්‍රම වෙදයන් (Techniques) කියාදෙන Podcast එකකි.
මෙහිදී අප සිංහල සහ English මුසු කොට ඉතා සරලව ඔබට Mobile App Development හි තිබෙන Development Hacks...