1. H

    ගින්නේ ඇත්ත කතාව

    ඔබ වහන්සේට නිවන් සුව පතමි
  2. H

    නිවන්_සුව...

    ඔබ වහන්සේට නිවන් සුව පතමි
  3. H

    ආගමික ගැටුම්

    http://www.facebook.com/pages/Dhammananda-Sumangala-Him
  4. H

    සංවේගයෙන්_දැනුම්දීමයි

    දිලුම් පුතා ඔබට අජරාමර නිවන් සුව අත් වේවා.සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී අපි අතරම ඉප දෙවායි පතනවා.
  5. H

    අමුතු Fun එකක්... හොදද බලන්න...

    44444444 නියමයි.ඒළම ඒළ
  6. H

    සිංහල_අලුත්_අවුරුදු

    සුභ අළුත් අවුරුද්දක් වේවා
  7. H

    බුදුරදුන්ට අපහාස වන ලෙස “අරහං” යන වචනය වැරද&#3

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට දිගටම කරගෙන යන්න.බුදු සරණයි.
  8. H

    JVPකතාකරයි

    ඇත්තටම කව්ද එතකොට චන්දේ ඉල්ලුවේ.මෝල් කාන්ත මොකද දැන් කියන්නේ.
  9. H

    JVP තිස්සමහාරාමෙනුත් පන්නලා - Election results..

    හිතුවේ බිත්තරේ,පොල් බෑව පෙන්නලා අපේ ජනතාව ගොනාට අන්දවන්න.ඔන්න වේච්ච දේ රැවටිල්ලට නිමාවක්.
  10. H

    මම වෙනුවෙන් ඔබේ යුතුකම් කෝ?-සරත්

    ඔය වැඞියේනුත් ඒක්කම යුතුකම් ඉටු කරල තියේන්නේ.
  11. H

    දූෂිත ඡන්දය!!

    මමත් මේ බලාගෙන හිටියේ මොකද ටිල්වින්,ලාල් කාන්ත,තිස්ස අත්තනායක ඔය ටික කියන්න ඇයි තවම පරක්කු මොකද කියලා.වසරේහොදම විහිලුව.
  12. H

    පින් සිද්දවෙයි . අත්දැකීම් තියෙන අය මට පිහ&#35

    ඔයා හොදට ඉගෙනගෙන හොඳ රැකියාවක කොලොත් එයාල ඔයාට අකමැති වෙන්නේ නැහෑ.දෙමපියන්ගෙත් බලාපොරෝත්තුව හරි නේද හිතලා බලන්න.
  13. H

    පින් සිද්දවෙයි . අත්දැකීම් තියෙන අය මට පිහ&#35

    ඒ දෙමාපියන්ගේ කතාව හරි කෙල්ලගෙ කතාවත් හරි,දැන් තියේන්නේ ඔයත් හෝදට ඉගෙන ගෙන කෙලින්ම ඒ දෙමාව්පියන්ගේන් ගිහිල්ලා අසන්න.අරයව හම්බ නොවි පනිවිඞයක් යවන්න මම ඉගෙන ගෙන එන්නම් කියලා.
  14. H

    Meka balanne nathuwa yanna epoooo.....

    හරියටම හරි
  15. H

    මම මාස 4 ක් පරනයි ඒළකිරි ඵකට. මෙ මගෙ පළවෙනි පෝස්ට් එක.මම දැක්ක දෙයක් තමයි,අපේ බුද්ධාගමට හැම...

    මම මාස 4 ක් පරනයි ඒළකිරි ඵකට. මෙ මගෙ පළවෙනි පෝස්ට් එක.මම දැක්ක දෙයක් තමයි,අපේ බුද්ධාගමට හැම අතින්ම විරුද්ද කම් කරනවා,අපේ බුදු පියානන් වාහාන්සේට අගෞරව කරනවා,ඇයි ඒ.අපිත් අනෙක් ආගම් වලටත් ඒහෙම කලොත්,කොහොමද වේදනාව බය වෙන්න ඒපා අපි ඒහෙම කරන්නෙ නැහෑ ඒ අපිට බුදු පියානන් ගෙ ධර්මයේන් උගන්වලා නැහෑ ඒහේම...
  16. H

    මොනාත්_පෙරේරා_විරුවාණනි_ඔබට_නිවන්_සුව..

    අපි ඔබට සදා නය ගැතියිං ඔබට ආජරාමර නිවන් සුව අත් වේවාං
  17. H

    නෙස්ලේ_නිෂ්පාදන

    ඇයි මුන් අපේ ආගමට මෙච්චර අවමන් කරන්නේ,ඒක සත්ය්ය ආගමක් නිසාදං

    No contents