H
Reaction score
5

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම මාස 4 ක් පරනයි ඒළකිරි ඵකට. මෙ මගෙ පළවෙනි පෝස්ට්
    එක.මම දැක්ක දෙයක් තමයි,අපේ බුද්ධාගමට හැම අතින්ම විරුද්ද කම් කරනවා,අපේ බුදු පියානන් වාහාන්සේට අගෞරව කරනවා,ඇයි ඒ.අපිත් අනෙක් ආගම් වලටත් ඒහෙම කලොත්,කොහොමද වේදනාව බය වෙන්න ඒපා අපි ඒහෙම කරන්නෙ නැහෑ ඒ අපිට බුදු පියානන් ගෙ ධර්මයේන් උගන්වලා නැහෑ ඒහේම කරන්න කියලා.ඒ ගැනත් හිතන්න.
    සම්මා සම්බුදු සරනයි. බුදු සසුන බැබලේවා
  • Loading…
  • Loading…
  • Loading…