මම ඔතන පැහැදිලිව දාලා තියෙනවා සමව ගන්න ඕනේ නෑ කියලා නිකන් දැන් මෙතන බබා පාර්ට් දාන්න එපා බෝල නිකන් බොලගේ clan එක ඔලුව උඩින් තියාගෙන බොලා අපිට කැලැපත්තර ගැහුවේ අපිට ඔය clan වලින් වැඩක් නෑ බොල ආපු ගමන් බැන්නේ අපේ clan එකට බොලා බයනැත්නම් වරෙන් හෙට 1vs1 එකක් ගහන්න එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවර කොරලා...