මංගල දුන්නා සිරා හැකිලුවා..
අනී ඔහොම මගුලක් තියනවා කියලා බාර් අයිතිකාරයෝ තියා පොලිසියවත් හරියට දැනන් හිටියී නෑ උට්ටෝ...
දැන් කොහොමද පඩේ වෙඩිල්ල වෙච්ච හැටි..
ඕක තව තුරුම්පුවක් විතරයි..!! මනා සංයමයෙන් නාට්ටිය රසවිදින්න නිල්, කොළ, රතු, බැතිමතුනි..
රනිල් මෛත්රී ගැටුම, සිරස අලි ගැටුම, පොහොට්ටු...