පිළිමයක් බින්දට කතෝලිකයාගේ විශ්වාසය, ගරුත්වය, සහ භක්තිය අඩුවෙන්නේ නෑ.
මානසිකව ආතතියට ලක්වෙලා ඔයවගේ වැඩ කරන මිනිස්සුන්ට අපි අනුකම්පා කලයුතුයි. මොකද පිළිමයක් කියන්නේ පුද්ගලයෙක් හෝ ආගමක් නොවෙයි. ඒක කතෝලික දහමටත්, බුදු දහමටත් පොදුයි.
පිළිමයක් කඩලා ආගමක් නැතිකරන්න පුලුවන්ද බං..
ඒකෙන් වෙන්නේ උන්...