1. Buddhikasun

    බිහිසුණු වීඩියෝ ගත කිරීම ......

    that's a big ass lion.. what do you expect when you pock around.. :D
  2. Buddhikasun

    දැන් Neobux ලංකාවේ paypal accounts වලට ගෙවනවද කියල ‍‍‍‍දන්න &#34

    දැන් Neobux ලංකාවේ paypal accounts වලට ගෙවනවද කියල ‍‍‍‍දන්න &#34 දැන් Neobux ලංකාවේ paypal accounts වලට ගෙවනවද කියල ‍‍‍‍දන්න අය ඉන්නවද? :nerd:
  3. Buddhikasun

    Cool Ebay Gadgets II

    අද මේව ආව..
  4. Buddhikasun

    Cool Ebay Gadgets II

    ewa adala branch 1n karanawa mama hithanne..
  5. Buddhikasun

    Cool Ebay Gadgets II

    Savings Account එකකට දාගන්න පුලුවන්.. Account එක තියන branch එකට ගිහින් ලියුමක් දෙන්න ඕනා..
  6. Buddhikasun

    Cool Ebay Gadgets II

    I've been looking for this.. Thanks. :D
  7. Buddhikasun

    Cool Ebay Gadgets II

    Ada meka awa... භූමිතෙල් වලින් වැඩ කරන්නේ.. ලංකාවේ බාල භූම්තෙල් නිසා සෑහෙන වෙලා යනවා පත්තඅ කර ගන්න
  8. Buddhikasun

    Firefox වල Memory Leak වෙන එකට

    Very useful.. Thanks.
  9. Buddhikasun

    Cool Ebay Gadgets II

    ඔව්.. මට 07-13 ෂිප් කරපුව තාම ආවෙත් නෑ.. ඔලිම්පික් නිසා එහෙ කස්ටම්ස් වලින් එවන බඩු හොදටම චෙක් කරලලු එවන්නේ..
  10. Buddhikasun

    Cool Ebay Gadgets II

    අද මේක ආව.. http://www.ebay.com/itm/31CM-NEW-CLASSIC-SILVER-PLATED-POCKET-WATCH-CHAIN-K002-/221084112355?pt=LH_DefaultDomain_0&hash=item3379a3d5e3#ht_2472wt_952
  11. Buddhikasun

    Cool Ebay Gadgets II

    මුන් කාලකණ්නි මට කිවුවනේ ඒකටත් එක්ක අල්ලල ගහන්නෙ කියලා.. මුන්ගෙ අම්මලට!! :angry:
  12. Buddhikasun

    Cool Ebay Gadgets II

    USPS Priority ගොඩක් වෙලාවට custom නවත්ත ගන්නවා.. භාණ්ඩය ගත්ත seller bill එක box එක ඇතුලෙ දාල එවුවොත් එහෙම box එක custom එකේදි කඩපුවම නියම ගාන මාට්ටු.. Tax ගහනව ඇඹරෙන්න.. :D Tax එක ගහන්නේ භාණ්ඩයේ වටිනාකමට විතරක් නෙමේ USPS Priority Mail fee එකටත් එක්ක අලල්ල.. Item =...
  13. Buddhikasun

    Cool Ebay Gadgets II

    Melo rahak na ban.. ganna epa.. no where near real cigarette.. so cheaply build broke with in a day.. :angry:
  14. Buddhikasun

    Cool Ebay Gadgets II

    Ha ha.. you know what.. :D
  15. Buddhikasun

    Cool Ebay Gadgets II

    na ban..

    No contents