ඔෆිස් එක පුද්ගලික දේවල් වලට පාවිච්චි කරන එක වැරදියි. නමුත් හැමවෙලේම චැට් නොකර ඉන්නත් බෑ තමා..:rofl: මචං මටත් ඔය ප්‍රශ්නෙම තිබ්බා. අපි ඔෆිස් ඉවර වෙද්දි ලොග් අවුට් වෙනවා.. කීප දවසක් ඔෆිස් එකේ ඉඳන් ගෙදර ආවම කෑල්ලගේ අකවුන්ට් එක ලොගින් වෙලා ඔන්ලයින් පෙන්නනවා..:oo: පස්සේ බැලින්නම් මැනේජරයා ලොග්...