මචන් දැන් මෙතන පොර ටෝක් නොදී කොන්ද පණ ඇතුව කියපං මේ වැඩේ කරන්න මෙච්චර වෙලා යනවා දැන් 4යි මම අහවල් වෙලාවට ඕෆ් වෙනවා. අද මේක කරන්න වෙන්නේ නෑ කියලා.උඹල පුකේ අරිද්දී සැපයි මහරජ කියලා පුක දෙන්න ගිහාම ලොක්කා ඉතින් ඔහොම කරන එකේ අහන්න දෙයක් නෑ.. වැදගත්ම දේ ට්රැක් රෙකෝඩ් එකක් තියාගනින්. මෙන්න මේ දේ...