1. ashmi

    ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක&

    ඔය බයික් වල යන අයවත් ඔය ලිස්ට් එකට ඇතුල් කරන්න:yes:
  2. ashmi

    කෙට්ටු වෙච්චි හැටි Season 2

    ටැන්කූ ටැන්කූ ඈ..මේකනන් කරන්න පුලුවන් වගේ:love::D
  3. ashmi

    මුන් මාව මරලා හත් දවසේ දානෙත් දිලා

    යකෝ දවස් හතකුත් ගියාද? දැනුනෙවත් නෑනේ:oo:
  4. ashmi

    සුද්දීයක් බැන්දොත් ??

    මොකෙක් බැන්ඳත් කරුම ගෙවන්න තියේනන් ගෙවන්නම වෙනවා බාන්:yes::sorry:
  5. ashmi

    ඒකනේ.. මම බැලුවා මොකක් හරි අවුලක්වත්ද කියලා...ඉතින් මොකො වෙන්නේ..සැපෙන් සනීපෙන් නේද.

    ඒකනේ.. මම බැලුවා මොකක් හරි අවුලක්වත්ද කියලා...ඉතින් මොකො වෙන්නේ..සැපෙන් සනීපෙන් නේද.
  6. ashmi

    livin togeder

    Do not bump
  7. ashmi

    මේක ඇත්තද?

    චාර්ජරේ ලයිට් නෑනේ..:no::no:කොහොම උනත් මමනන් එහෙම චාර්ජ් වෙන්න තියන්නේ නෑ..කියන්න බෑනේ ගිය ආත්මෙ කරුමයක් පඩිසන් දීලාවත් නිදා ඉද්දි ෆෝන් එක පිපිරුවොත්. අනේ අම්මෝ:shocked::shocked:
  8. ashmi

    සුද්දීයක් බැන්දොත් ??

    :rofl:රිදිච්ච එකායි:P
  9. ashmi

    සුද්දීයක් බැන්දොත් ??

    :yes::( :P :yes:අන්න ප්‍රශ්නේ:lol:
  10. ashmi

    සුද්දීයක් බැන්දොත් ??

    :rofl:නෑ නෑ උඹට ඕනේ සුද්දියෙක්නේ..දෙන්නෑ නංගිව:frown:
  11. ashmi

    සුද්දීයක් බැන්දොත් ??

    අපේ කසින් නංගි කෙනෙක් ඉන්නවා එයා ආස සුද්දෙක් බඳින්නලු..එයා කියනවා ලංකාවේ කොල්ලෝ මහ බේදද්දොලු..කලුයිලු..මිටියිලු..කැතයිලු..බස් එහෙක කෝච්චියකවත් නිදහසේ යන්න දෙන්නැති තරන් අසහනකාරීලු..බැඳපු ගෑණු පස්සෙලු වැඩියෙන්ම යන්නේ..පස්සෙන් ඇවිත් ඇවිත් යාලු කරගෙන කොහොම හරි කොහේට හරි එක්ක ගිහින් අමාරුවේ දාලා...
  12. ashmi

    ~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

    Ada match eka kai wage neh..:(:(
  13. ashmi

    [img]

    [img]
  14. ashmi

    [img]

    [img]

    No contents