ela ela machooo + Rep
නුවර ඉඳලා ආපු ඉන්ටසිටිය ප්ලැට්ෆෝම් එකේ තාමත් නවත්තලා තිබුණා. මේ කෝච්චිය තාමත් එදා වගේමයි. හෙට උදේටත් නුවර ඉඳලා සුපුරුදු වෙලාවට ඒවි... නමුත් ඒකේ අවුරුදු දෙකක් එකට එහා මෙහා ගිය අපි ? අපි දෙන්නා තව සතියකින් බොහෝවිට ආයේ හමුනොවෙන්නම වෙන් වේවි.
me tika thamai elatama liyala...