අපේ කසින් නංගි කෙනෙක් ඉන්නවා එයා ආස සුද්දෙක් බඳින්නලු..එයා කියනවා ලංකාවේ කොල්ලෝ මහ බේදද්දොලු..කලුයිලු..මිටියිලු..කැතයිලු..බස් එහෙක කෝච්චියකවත් නිදහසේ යන්න දෙන්නැති තරන් අසහනකාරීලු..බැඳපු ගෑණු පස්සෙලු වැඩියෙන්ම යන්නේ..පස්සෙන් ඇවිත් ඇවිත් යාලු කරගෙන කොහොම හරි කොහේට හරි එක්ක ගිහින් අමාරුවේ දාලා...