මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග ප
මට බදින්න ප්‍රපෝසල්ස් හොයනවා ගෙදරින්.ලග පාත අයත් දන්න ඒවා ප්‍රපෝස් කරනව.මම Bsc Complete දැන් phd යන්න ඉන්නෙ.ගොඩක් ප්‍රපොසල්ස් එන්නෙ ටීචලා නර්ස්ලා මම ටීචර් කෙනෙක් බදින්න කැමති නෑ.නර්ස්ලා නම් කොහොමත් කැමති නෑ ගොඩක් මන් දැකපු නර්ස්ලා යක්කු වගෙ...