1. Hirash

    කොටු-පැනීම

    යාළුවා ගැන හිතල බම්ප්
  2. Hirash

    My3 pala Sirisena

    :lol:
  3. Hirash

    May 02 නිවාඩුද ?

    ඇයි කළුතර පැත්තෙ කොට්ටක්වත් පනින්න යන්නද උඹ?
  4. Hirash

    Ubuntu මැෂිමට පට්ට තීම් එකක්

    http://itsfoss.com/features-ubuntu-1604/
  5. Hirash

    Ubuntu මැෂිමට පට්ට තීම් එකක්

    හැකින්ටොෂ්ද බන්?
  6. Hirash

    Ubuntu මැෂිමට පට්ට තීම් එකක්

    XFCE එක කාලයක් පාවිච්චි කරා. ඒත් Arc theme එක නම් නෑ. ඒක කිව්ව එකට තෑන්ක්ස් බන්. ඇපල් ලුක් එකට ආසාවක් තියනවා. ඒකයි මේක මම දාගෙන ඉන්නෙ. උඹ කිව්ව එකත් පොඩ්ඩක් බලන්න ඕන
  7. Hirash

    Ubuntu මැෂිමට පට්ට තීම් එකක්

    ඒ ටික නම් සෙට් නෑ බන්. Gnome එක විතරයි ටිකක් හරි ගියේ
  8. Hirash

    Ubuntu මැෂිමට පට්ට තීම් එකක්

    එක එකාගේ ටේස්ට් එක වෙනස්නේ බන්. මේක දාගත්ත කියල එහෙම අවුලක් වෙන්නෙ නෑ. එපා නම් අයින් කරන විදිහත් එක්කම දැම්මේ ඒකයි. මට DE ඔක්කොටම වඩා මේක සෙට් උනා ඇත්තම කිව්වොත්. උඹ කියන එකෙත් ඇත්තක් තියනවා. මාත් තව distro ටිකක් ට්‍රයි කරල බලන්න ඕන. පුළුවන් නම් ටිකක් ලස්සන අවුල් නැති ඒවා ටිකක් කියපන්.
  9. Hirash

    සිරසේ සුරංග

    මූ කොහොමත් පුක දෙනව වැඩියි. මහරාජා එකේ ගොඩක් එවුන් එහෙමයි.
  10. Hirash

    Ubuntu මැෂිමට පට්ට තීම් එකක්

    තැන්ක්ස් මචන්
  11. Hirash

    Blazer මහන්න - HELP

    නුගේගොඩ තියන CIB එකේ ටේලර් ප්ලේස් එක තමා මම හිතන්නේ වැඩේට හරියන ප්ලේස් එක
  12. Hirash

    Ubuntu මැෂිමට පට්ට තීම් එකක්

    එල බන් අවුලක් නෑ

    No contents