ලක්ශ 10න් කරන්න බිස්නස් එකක්
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා මචංලා
මගේ ලග ලක්ශ 10ක් තියෙනවා බං එකතු කරගත්ත,මම දැනට ණය නෑ කාටවත්, මට ඕන මචංලා මේ සල්ලි ටිකෙන් බිස්නස් එකක් පටන් ගන්න හරි හොද ආයෝජනයක් කරන්න,දැනට fix එකක් දාල තියෙන්නෙ ඒකෙන් වැඩක් නෑ බං මුන් කාලකන්නි ඒකටත් ටැක්ස් ගහලා වැඩක් නෑ...