ඔනෙම HP product 1 waranty 1 ගන්නෙ මෙහෙමය්
මෙක මගෙ ELAKIRI 1 දාන 1st ම post 1
අපි දන්නවනේ අපි HP reseler or distributer ලගෙන් HP මුකුත් ගන්න ගියම එව සෑහෙන ගනන්නේ normal කඩ වලට වඩා :growl::growl:
1 නිසා මට හිතුන HP users ලට එගොලන්ගෙ product ලොකෙ ඔනිම තැනකදි ගත්තත් warranty ගන්නෙ කොහොමද...