1. crazy_lakshitha

    පට්ට_talks_ටිකක්

    සිරා ටෝක් ටික මචන්.. අදට රෙප් ඉවරයි.නැවත ලැබුන පසු ලබා දෙමි
  2. crazy_lakshitha

    ගෙදර_2015_බලමු

    තැන්ක්ස් මචන්.බලන්න හොඳ ෆිල්ම් එකක් හොය හොය හිටියෙ..
  3. crazy_lakshitha

    කොක්කු පාටියක්ම ............

    පාදුරු කොකා- නිතර කෝදුරුවන් පිරිවරාගෙන සිටී
  4. crazy_lakshitha

    සිගරට් බොන උන්ට

    මමත් නැවැත්තුවා.හෙන බොරුවක් නේ අපිත් කරගන්නෙ.හම්බවෙන ලබ්බකුත් නෑ.අතේ සල්ල්ත් නෑ
  5. crazy_lakshitha

    උසස් පෙල art කරල campus ගියොත් Bsc In IT කරන්න පුලුවන්ද

    පුලුවන්. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කියන එක කරන්න පුලුවන්.මේක රජරට හා වවුනියාවේ කැම්පස් වල තියෙනවා.කලින් කොලඹත් තිබ්බා.දැන් එක එහෙන් අයින් කරලා වෙන එකක් දාලා.වැඩි විස්තර කැම්පස් දාන පොතේ ඇති බලපන්.
  6. crazy_lakshitha

    Goverment Univercity Life Cost Help

    එක එක කැම්පස් හැටියට වෙනස් කොල්ලෝ.සමහර ඒවගේ හොස්ටල් අවුරුදු 2යි දෙන්නේ, තව ඒවගේ අවුරුදු 4ම දෙනවා. කෑමත් ඒවගේ තමා 25ටත් තියෙනවා.50, 100ටත් තියෙනවා.ඒවාගේම තමා කන බොන එකෙක් වුනොත් හේම ඉතින් ගොඩක් වියදම වැඩි.උබට ගියාම මහපොල හරි බර්සරි හරි හම්බවෙයි.ඒවාගෙන් මැනේජ් කරගෙන යන්න පුලුවන්.ගොඩක් වෙලාවට...
  7. crazy_lakshitha

    අයිවෝ ඩෙනිස් @ Derana Dell Studio Mp3 Set එක

    නියමයි මචං කලින් දුන්න එවත් ගත්ත.මේකටත් තැන්ක්ස් +5
  8. crazy_lakshitha

    ජීවිත කතා...

    ඉතින් උබමනෙ කිවුවෙ කියන්නෙ නෑ කියලා ..
  9. crazy_lakshitha

    ජීවිත කතා...

    තියාගනින් තොගෙ ලබ්බ..
  10. crazy_lakshitha

    ජීවිත කතා...

    අපරාදේ බොල..:(:(:(:(
  11. crazy_lakshitha

    ජීවිත කතා...

    මම ලොක්කගේ කතාව කියවලා තිබ්බෙ නෑනේ..ඒක නම් *රි වැඩේ
  12. crazy_lakshitha

    2015 Jul 03 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හුටා මම හිතුවෙ ඕක කියන්නේ ආරියසිංහයා කියලා..
  13. crazy_lakshitha

    Batman v Superman: Dawn of Justice Images Revealed!

    ඒක තමා බන් මමත් බැලුවා හොයාගන්න නෑ..:no::no::no::no: එහෙනම් උබ කියපන්කෝ.. :frown::frown:
  14. crazy_lakshitha

    Batman v Superman: Dawn of Justice Images Revealed!

    ඇෆ්ලෙක් කාරයා හොඳයි වගේ.නිකන් තදයා වගේ ඉන්නෙ:love:
  15. crazy_lakshitha

    Best BATMAN Suit?

    ඇෆ්ලෙක් කාරයා හොඳයි වගේ.නිකන් තදයා වගේ ඉන්නෙ

    No contents