stafanos = Maskooraගේ fake එක කියන එක එහෙනං මට විතරක් නෙමෙයි මීටර් වෙලා තියෙන්නේ :ROFLMAO:
තව accounts තියෙනව මූට ...
මානසික අසහන කරයෙකුටත් වැඩිය මානසික රෝගියෙක් මූ 😛
අමුතුම නපුංසක මන්ද මානසික ආතල් එකක් ගන්නෙ
free වෙලාවක මූ ගැන කියන්නං
එතකල් මේ thread එකේ මුගෙ හැසිරීම බලල පොඩි අයිඩියා එකක්...