මේ අතර, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් තවත් බරපතළ චෝදනාවක් එල්ල කළේය. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු දහස් ගණනක් වූ අන්තවාදීන් පිරිසකට වැටුප් ගෙවීම් සිදුකරන ලද්දේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින්...