මෙහිදී ඔබ යම් ආයතනයක සේවකයෙකු නොවන නමුත් එම ආයතනයට යම් සේවාවක් සපයන්නේ නම් මෙම බද්ද අදාළ වේ.
අදාළ වන ආදායම් සීමාවක් පවතින අතර, ඔබ රු. 100,000ක් හෝ ඊට වැඩි මුදලක් ඔබේ ගාස්තුව ලෙස ලබා ගන්නා අවස්ථාවක, ඔබේ සේවාව සඳහා ගාස්තුව ගෙවන ආයතනය විසින් ඔබේ ගාස්තුවෙන් 5%ක මුදලක් අඩු කරගෙන ඉතිරි මුදල ඔබගේ...