මිනිස් සිතක උපදින සියුම් ම භාවයන් පවා පිරිමදින්නට වදන් වැලක්, තනුවක් හා බැදී සොඳුරු හඬකට ඇත්තේ කෙතරම් අනුහසක් ද?. එවන් අනුහසක් ඇති මිනිසෙක් අකාලයේ ගිළිහි වැටුණු බවට පසු ගිය දිනෙක ෆේස් බුක් සහ අනෙකුත් සමාජ ජාලා ඔස්සේ පැතිරයාමත් සමඟ දෑස් කඳුළින් තෙත් කරගත් මිනිසුන් ගණන ඇති මහත් ය. එහෙත් වාසනාවකට...