දැන් කලේ හැදෙන පුසො ගස්වල මුලුත් කනවනෙ?? :nerd::nerd: අද අපෙ පිටිපස්සෙ ගෙදර අන්කල් එයලගේ පුසට මුල්වගයක් කවනව මම හොදටම
දැක්ක.:oo::baffled::baffled: මට පුදුමත් හිතුන සමන්යෙන් පුසො මුල් කන්නේ නෑනේ.:nerd:
නිකම් විහිලුවට වගෙ පුසත් එක්ක සෙලම් කරනව ඇති කියල හිතල එයලගේ ගෙදර පොඩි මල්ලිගෙන් මම ඇහුවම කිව...