1. Gwynbleidd

    DDPAI 4K N5 Dual Channel dash camera available again for 40K LKR (10% off with KOKO)

    Na ehm awlk nan na mn e box eke thibba ektama power deela tynne
  2. Gwynbleidd

    S23 ultra brand new hoyaganna nadda ban

    Yes good idea not planning to get a original display, because I'm anyway planning to buy s27 pro next year. I thought of hanging in there with this but i won't be able to see anything by then at this rate lol
  3. Gwynbleidd

    අනුර වැඩක් කරේ නෑ කියන උන්ට👇💪

    Mama me winadi 5k wtr kalpana kara, meke purpose eka mata hithagnna ba ne bn
  4. Gwynbleidd

    Pettah වලට වහිනවා ද

    Na overcast
  5. Gwynbleidd

    S23 ultra brand new hoyaganna nadda ban

    Greenline nan enwa putha, living with 18lines now. Dawas dekkata ekak wge enwa dan nan 😂 Display cost 1lak
  6. Gwynbleidd

    Pettah වලට වහිනවා ද

    Na dan nan payala
  7. Gwynbleidd

    පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි

    පනිනවට විරුද්දව නඩුවක් දාලා තිබ්බා ඒ කාලේ, එකේ තීන්දුව උනේ, පනින එකේ අවුලක් නෑ කියලා. සරත් N සිල්වා ඉන්න කාලේ වගේ තමා මතක
  8. Gwynbleidd

    පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි

    ඕකට නඩු තීන්දුවක් නේද තියෙන්නේ? මට මතකයි අර සරත් එන් සිල්වා දුන්නේ ඒ කාලේ. පනින්නේ පොන්නයො කොහොමත්.
  9. Gwynbleidd

    ජපානේදී ගුටිකාපු සිංහලු 😁 😂

    පාඩුවේ පැත්තකට වෙන ඒක හොදයි. මුන් හරි වැඩේ කරේ. ජෙප්පෝ කොහොමත් racist හින්දා මුන් ගැහුවා නන් කෙළවනව
  10. Gwynbleidd

    Ugreen උන්ගෙන් powerbank එකක් ගන්න බැලුවෙ

    Go for a fast charging one like 65w, min 20000 capacity
  11. Gwynbleidd

    Commercial Bank PayPal intergrated

    Fees kohomada
  12. Gwynbleidd

    Why Banks rate are lower than CBSL

    අම්බෝ මරා විදිහට අඩු වෙලා අද, උදේ පාන්දර මරු කරා 438ට පවුම දැන් බලද්දි 423යි 🫠
  13. Gwynbleidd

    Vivo X300 Pro Use කරන කවුරුහරි ඉන්නවද?

    Smaeñrt watch ehn tye nan pair karanna bari seen ekak tynwa balala gnna
  14. Gwynbleidd

    Dollar එකට කළේ මේක වෙන්න බැරිද

    අද rate කොහොමද?
  15. Gwynbleidd

    කම්පණි Internal promotion එකක්

    පොසිස්ෂන් වලට සැලාරී band තියනවා, promote වෙද්දී ඒවට දානවා. Internal vacancy එනවා, එතකොට interview ගිහින් promote වෙන්නත් පුළුවන්. අපි ඔයාට senior පට්ටම දෙනවා හැබැයි පඩි නන් වැඩි කරන්න වෙන්නේ නෑ කියන එක තමයි ගොඩක් වෙන්නේ 😛
  16. Gwynbleidd

    Peugeot New 2008 GT

    Patta kathai
  17. Gwynbleidd

    Results: 6 months of tretinoin + sunscreen

    This is not for a long term use, it'll make your skin thinner overtime and a little exposure to sun will cause hyperpigmentation.
  18. Gwynbleidd

    රුපියල

    සූදු පොල වගේ දැන් නන් 😂

    No contents