1. Demon Wolf

    හොදම Health Care System එකක් තියන රට මොකද්ද?

    සල්ලි කනවලුනෙ? Free HealthCare da bn? Nettam insurance da? ------ Post added on 1759765930
  2. Demon Wolf

    හොදම Health Care System එකක් තියන රට මොකද්ද?

    අපේ ඔසී, UK ඉන්න යාලුවො පට්ට කට්ටක් කන්නෙ ලෙඩක් උනාම බෙහෙත් ටිකක් ගන්න. Insurance ඔක්කොම තිබිලත්. consultant කෙනෙක් හම්බෙන්න මාස ගනන් බලන් ඉන්න ඕනලු සමහර වෙලාවට. එකෙක්ගෙ ඔලුව පැලිලා පැය 3ක් විතර හොස්පිට්ල් එකේ ඔහේ ඉන්න උනාලු බෙහෙත් දානකං ලේ ගලනකොටත්. තව එකෙක්ගෙ ඇගිල්ලක් කැඩිලත් එහෙමම උනාලු. මොන...
  3. Demon Wolf

    🔴 තාජුඩීන් ඝාතනයට පැමිණි කණ්ඩායම සමඟ කජ්ජා සිට ඇති බවට අනාවරණය වෙයි

    වාද කරලා වැඩක් නැහැ බං. යෝෂිතයි නාමලුයි ඇවිල්ලා තාජුඩීන් මැරුවෙ උන් කියලා පිලිගත්තත් බයියො පිලිගන්නෙ නෑ 😅
  4. Demon Wolf

    Supernatural TV සීරිස් එක 1080P

    Supernatural TV සීරිස් එකේ ඔක්කොම සීසන් ටික 1080P Quality එකෙන් download කරගන්න තැනක් කියපල්ලකො දන්න එකෙක්? ඒකෙ සීසන් 1 එහෙම ඇවිල්ලා හෙන කල් හින්දා හැමතැනම තියෙන්නෙ ලෝ කොලිටි කොපි. 1080P Quality එකෙන් මුල් සීසන් ටික කොහෙවත් සෙට් උනේ නෑ ☹️
  5. Demon Wolf

    ලංකාවෙ හොදම ප්‍රයිවට් හොස්පිට්ල් එක මොකද්ද?

    මේ ත්‍රෙඩ් එකටත් බම්ප් එකක් දාපන්කො...
  6. Demon Wolf

    ලංකාවෙ හොදම ප්‍රයිවට් හොස්පිට්ල් එක මොකද්ද?

    Insurance තියනවා මචං. ලෙඩාට හොදටම බෙහෙත් ටික කරන වවන් කන්නෙ නැති responsibility එක ගන්න තැනක් තමා බැලුවෙ
  7. Demon Wolf

    ලංකාවෙ හොදම ප්‍රයිවට් හොස්පිට්ල් එක මොකද්ද?

    ටිකක් අමාරු ලෙඩෙක්ට responsibility එක අරං හොදටම treatments කරන හොස්පිට්ල් එකක් තමා බැලුවෙ මචං
  8. Demon Wolf

    ගෙවන වාට්ටු තියන රජයෙ හොස්පිට්ල් මොනවද?

    ගෙවන වාට්ටු තියන රජයෙ.හොස්පිට්ල් මොනවද මචං තියෙන්නෙ ජයවර්ධනපුර හොස්පිට්ල් එක ඇරෙන්න? මහනුවර හොස්පිට්ල් එකේ තියනවද? රජයෙ හොස්පිට්ල් එකක ගෙවන වාට්ටුවක ඇඩ්මිට් වෙලා හිටියනම් උබලා කවුරුහරි experience එක පොඩ්ඩක් කියපන්කො? මොනවද ගෙවන වාට්ටුවෙ සාමන්‍ය වාට්ටුවට වඩා තියන ෆැසිලිටීස් ? ගනන් කොහොමද දවසකට...
  9. Demon Wolf

    ලංකාවෙ හොදම ප්‍රයිවට් හොස්පිට්ල් එක මොකද්ද?

    ලංකාවෙ හොදම ප්‍රයිවට් හොස්පිට්ල් එක මොකද්ද බං? ගෙවන ගානට උපරිම සර්විස් එකක් හම්බෙන, ටිකක් අමාරු ලෙඩකට උනත් ඇඩ්මිට් කරලා තියන්න පුලුවන්, ෆැසිලිටීස් ඔක්කොම තියන, Qualified staff එකක් ඉන්න, වවන් කන්න හදන්නෙ නැති ප්‍රයිවට් හොස්පිට්ල් එක මොකද්ද උබලගෙ experience එක අනුව?
  10. Demon Wolf

    ෆාමසි ලයිසන් එකක්

    මචං ෆාමසි ලයිසන් එකක් ෆාමසිස්ට් නැතුව ලයිසන් එක විතරක් රෙන්ට් කරනවනම් මේ දවස් වල යන රේට්ස් කොහොමද කියල උබලා දන්නවද? මාසෙක රෙන්ට් එකේ ගාන?
  11. Demon Wolf

    SE Job කරන සෙට් එක ඇතුලට වරෙන්

    උබ නම් සිරාවටම හොද ජෙනුවින් මනුස්සයෙක් 😍 හැබැයි උබ හොද වැඩිද කියලත් හිතෙනවා මට. උබ අර ඔෆර් එක ගත්තනම් බැදලා වයිෆ් එක්කම මාස 3කට පස්සෙ 2 Million සැලරි එකකට රට යන්න තිබ්බනෙ? පොඩ්ඩක් වත් පසුතැවිල්ලක් නැද්ද උබට තාම ඒ ගැන?
  12. Demon Wolf

    Sliit එකේ නවත්තලා තිබ්බ degree එක ආයෙත් පටන්ගන්ඩ කියලා බැලුවෙ

    ෆයිනල් රිසර්ච් එක එහෙම තනියම ගොඩ දාන්න උනොත් නම් ටිකක් අමාරුයි බං. කොහොමත් උබ ලෙක්චර්ස් යන්න ගත්තම ජූනියර් බැජ් වල උන් සෙට් වෙනවනෙ උන් එක්ක ෆිට් එකේ ඉදපන්.
  13. Demon Wolf

    SE Job කරන සෙට් එක ඇතුලට වරෙන්

    ඒක තමා බං 😍 ne mata ------ Post added on 1733590318
  14. Demon Wolf

    SE Job කරන සෙට් එක ඇතුලට වරෙන්

    අම්මටසිරි එහෙම තගකුත් දැම්මද බං 😰 උබත් කන්ට්‍රැක්ට් සයින් කරලද හිටියෙ? Company එක ලොකු එකක්ද?
  15. Demon Wolf

    SE Job කරන සෙට් එක ඇතුලට වරෙන්

    Monday ma kiyanawa bn seen eka . Thanks ❤️
  16. Demon Wolf

    SE Job කරන සෙට් එක ඇතුලට වරෙන්

    . nehe bn aya ekata yanna idea ekak ne ------ Post added on 1733577107

    No contents