Linkedin එකෙන් මචං
එහෙම කරන එක නම් සාර්ථකත වෙන එකක් නෑ මචං. මොකද QA කියන්නෙ හදපු application එකේ බග්ස් තියනවද, හරියට වැඩකරනවද කියලා බලන එක විතරක් නෙවෙයි. SDLC එකේ Requirements analysis එකේ ඉදලම QA involve වෙන්න ඕන. Requirements review කරලා, අවුල් තියන තැන් BA එක්ක කතා කරලා clarify කරගෙන Bugs...