මන් දැනට IT ෆීල්ඩ් එකේ middle management position ඒකක ඉන්නේ.... දැන් එකම තැන අවුරුදු 11ක්.. මට හිතුනා මම bubble එකක් ඇතුලේ හිරවෙල කියලා... Company එක හොඳයි... Controlled by a group. අන්තිම HR yearly interview එකේදි මට කැරට් අලයක් දුන්නා... මන් මෙපාර හොඳම department heads ලා තුන් දෙනා අතර ඉන්නවා...