මම මේ image එක ගත්තේ facebook එකෙන්, එළකිරි යාළුවන්ට බලන්නත් එක්ක දාන්න හිතුන,
මාර දුක හිතෙන කතාවක්...
මේ ඡායාරෑපය අරගෙන තියෙන්නේ කතරගම කිරිවෙහෙර ළගින්.මේ වයසක කාන්තාව කරන දේ දකින ඔබට තේරෙනව ඇති.දන්නවද මේ කාන්තාව සිගමන් යදින්නෙ නෑ ජීවත්වෙන්නෙ මේ විදිහට.බැරිවෙලාගිය පහන්වැටි පැකටි එකක් නැත්නම්...